Sunday, June 23, 2019
නුඹ නැතුව නුඹ එක්ක
හිතත් දොඩමලු වෙලා හරියට
නිදි නැතිව තුන් තිස් පැයේ
හදවතේ වූ ප්‍රේමයක් ගැන
සිතත් ගතු කියනව වගේ
ලොවෙන් වෙන් වී දෙතැනකට වී
විදින්නට හැකි ආදරේ
පුරාතනයක මතක ඇත තව
පිච්චි පිච්චී මා ළයේ
කැළණි සද ගැන කවි ලියන ඔය.
සිතත් තව මට ආදරේ
දගකරන නෙතු අගත් කදුලැලි
සිර කළා ගුලි වී ලයේ
යළිත් නොම එන් සිහින අරගන
කියන්නට මට බැහැ ප්‍රියේ
සතුට අරගෙන දුර ඉගිලියන්
එයයි අප පෙම් අන්දරේ
වාශු
Subscribe to:
Post Comments (Atom)
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
රිදවන්න රිදවන්න මේ හිත ළං වෙන්නෙ නුඹ ලගටම ඒකම තමයි අරුමය සෙනෙහසක නුඹ පුද කළ යන්නම වුණෝතින් හෙට යන්නේ කොහොමදැයි මම දන්නෙ නෑ තවම හිත ක...
-
විරහව වේදනාවක් ...ඇත්තටම විරහව කියන්නෙම දුකක්..කාලයක් යද් හිතේ ඇදුණු ගැහැනියට, පිරිමියාට ආදරේ කරලා ඒ ආදරේ අහිමි වීම ඇත්තටම වේදනාවක්.. විර...
No comments:
Post a Comment