රිදවන්න රිදවන්න මේ හිත
ළං වෙන්නෙ නුඹ ලගටම
ඒකම තමයි අරුමය
සෙනෙහසක නුඹ පුද කළ
යන්නම වුණෝතින් හෙට
යන්නේ කොහොමදැයි මම
දන්නෙ නෑ තවම
හිත කියන්නෙම ඉන්න
ඒ තරම් ලගයි
ඔය සෙනෙහස මට
කප්පරක් හීන දකිමින්
අවැසි නෑ නුඹ දුර යන්න
හුස්ම වැටෙනා දුරින්
හැමදාම මගෙ ලග ඉන්න
වාශු
Subscribe to:
Post Comments (Atom)
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
රිදවන්න රිදවන්න මේ හිත ළං වෙන්නෙ නුඹ ලගටම ඒකම තමයි අරුමය සෙනෙහසක නුඹ පුද කළ යන්නම වුණෝතින් හෙට යන්නේ කොහොමදැයි මම දන්නෙ නෑ තවම හිත ක...
-
විරහව වේදනාවක් ...ඇත්තටම විරහව කියන්නෙම දුකක්..කාලයක් යද් හිතේ ඇදුණු ගැහැනියට, පිරිමියාට ආදරේ කරලා ඒ ආදරේ අහිමි වීම ඇත්තටම වේදනාවක්.. විර...

No comments:
Post a Comment