කියන්න පුලුවන් උනානම්
මං ආදරේ බව නුඹට
ඉන්න තිබුණා ළඟම
හුස්මකින් වත් දුරකින් නොයිද
මොකක්දෝ නුහුරු ගතියකට
නුඹ යද්දි ඇගේ අත ගෙන
නොගිහින් දුරකට
නැවතියන් මගෙ ළඟම
කියන්නට පුලුවන් වුණානම් මට
හැම දේම දැනගෙනත්
නොතේරුණා වගේ ඉන්න නුඹෙන්
අහන්න පුලුවන් උණානම්
සෙනෙහස ඇයි මෙතරම් දුර
සමහර විට
උත්තර නැති වෙන්නටත් තිබ්බා නුඹට
හදවතේ හංගාන සෙනෙහස
දුක් විඳින තරමටම
වාශු ❤
Subscribe to:
Post Comments (Atom)
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
රිදවන්න රිදවන්න මේ හිත ළං වෙන්නෙ නුඹ ලගටම ඒකම තමයි අරුමය සෙනෙහසක නුඹ පුද කළ යන්නම වුණෝතින් හෙට යන්නේ කොහොමදැයි මම දන්නෙ නෑ තවම හිත ක...
-
විරහව වේදනාවක් ...ඇත්තටම විරහව කියන්නෙම දුකක්..කාලයක් යද් හිතේ ඇදුණු ගැහැනියට, පිරිමියාට ආදරේ කරලා ඒ ආදරේ අහිමි වීම ඇත්තටම වේදනාවක්.. විර...

No comments:
Post a Comment